Friend With Benefits Ðÿ–¤ Âœ… part 19 ❀

A+ A-

පහුවෙනිදා ස්ටෙෆාන් අමාරුවෙන් නිවාඩු දාලා යුහාන් එක්ක නතර වෙද්දි අයාන් යෙතීශ්ව හම්බෙන්න යන්න ලෑස්ති උනත් ස්ටෙෆාන් එයාට යන්න නොදී නතර කර ගත්තා..

” ඇයි උබ මට ඌ ලගට යන්න එපා කියන්නේ අහ්..ඇයි දුකද යාලුවාට කරදරයක් වෙයි කියලා..”

” මොනාද අයාන් උබ මේ කියන්නේ පිස්සුද..යුහාන්ට වඩා මට ඕකව ලොකුයි කියලා හිතුවද..කලබල නැතුව ඉදපන්කෝ..ඌට රිද්දන්න මං වැඩක් සෙට් කරන්නම්..”

” උබ මොනාද කරන්න යන්නේ..”

” ඌට රිද්දන්න..”

” කොහොමද..”

” මං වැඩේ ගානට සෙට් කරන්නම්..උබ නටන් නැතුව පාඩුවේ ඉදපන්කෝ..”

” අහ් තව එකක්..යුහාන්ගෙ රිපෝර්ට් ඇවිල්ලා මං ගිහින් ඒව අරන් එන්නම්..”

” මට බයයි..”

” ඇයි..”

” පොඩී ඩ්‍රග්ස් අරන්නම්..”

” මං හිතන්නේ ඒක තමා වෙලා තියෙන්නේ..ඒත් ගොඩක් කල් නෙවෙයි නිසා ලොකුවටම අව්ලක් නෑ..බය වෙන්න එපා කොල්ලව මං බලා ගන්නම්..”

ස්ටෙෆාන්ගෙ වචනත් අයාන්ට මේ වෙලාවෙ ලොකු සැනසීමක් ගෙනාවා..යුහාන් කාමරේ නිදි අතරෙ ස්ටෙෆාන් අයාන් එක ෆාම් එක පැත්තට ආවේ ආච්චි අම්මට හොරෙන් යුහාන් ගැන කතා වෙන්න ඕනි නිසා..ආච්චි අම්මා යුහාන්ට ගොඩක් ආදරේ නිසා මේ වෙන දේවල් එයා දැන ගත්තොත් එයාට ඒක දරා ගන්න අමාරු නිසා හැම දේම එයාගෙන් හංගන් ඉන්න අයාන් තීරණේ කරා..

” යෙතීශ්ට කොච්චර රිද්දන්න ඕනිද..”

” පොඩි එකාට රිදුනා වගේ සිය ගුණයක් ඌට රිදුනත් මට මදි ස්ටෙෆාන්..ඌ මට කරපු ඒවටවත් මට මෙච්චර තරහක් ඇති වෙලා නෑ..ඒත් මගෙ මල්ලිට කරපු දේට ඌව මරන්න තරම් තරහයි..”

” මරලා බෑ..ජීවත් වෙලාම විදවන්න දෙන්න ඕනි..”

” යුහාන්ව ඉක්මනට මැරි කරපන්..හෙට අනිද්දම..”

” ඒත් යුහාන්..?”

” එයා කැමති වෙයි..අකමැති වෙන එකක් නෑ..එහෙම උනත් කරන්න දෙයක් නෑ..”

” අකමැත්තෙන් මට එයාව බලෙන් තියන් ඉන්න බෑ බං..”

” මං දන්නවා උබ එයාව හොදට බලා ගන්නව කියලා..බලෙන් උනත් ඒ නිසා මට බයක් නෑ..මං යුහාන්ට කතා කරන්නම් අදම..”

ස්ටෙෆාන් මුකුත් නොකියා අනිත් පැත්ත හැරිලා thunder ඉන්න පැත්තට යද්දි අයානුත් ඒ පස්සෙන් ගියා..

” යුහාන් කිව්ව මෙයා යෙතීශ්ට හීලැයි කියලා..”

thunderව අත ග ගා අයාන් කියද්දි ස්ටෙෆාන් කිණ්ඩියට හිනා උනා..

” උබට මට තමා නේද කොල්ලෝ හීලෑ වෙන්න බැරි..”

” මූ උබට ගැහුව නේ එක පාරක්..”

” ඔව්ව් රෙද්ද..කන්න බොන්න දෙන්නෙත් මං..වෙනස්කන් කරන්නෙත් මට..”

” අයියා..”

thunderව අත ග ගා හිටියා අයාන් වගේම ස්ටෙෆාන් ලගට ආවෙ යුහාන්..

” යුහාන්…ඇයි මෙහෙ ආවේ අමාරු නැද්ද..”

අයාන් යුහාන් ලගට දුවන් ගිහින් අහද්දි යුහාන් අයියව බදා ගත්තා..

” අයියා..මට සමාවෙන්න..”

” මොකද දරුවො මේ හැම වෙලේම සමාව ගන්නෙ ම්ම්ම්..”

” මං නරක කෙනෙක් නේ..ඔයාලට බැන්නත් එක්ක..”

” ඕවා අමතක කරන්න යුහාන් දැන්..ඔයාට අපි ඉන්නවනෙ මල්ලී..වැඩිය හිතන්න එපා..”

” යුහාන් ඇගට අමාරුද තාම..”

” නෑ අයියේ..”

” ම්ම්ම්..ඔයාගෙ රිපෝර්ට් ඇවිල්ලා තියෙන්නෙ මං ඒවා අරන් එන්නම්..”

” ස්ටෙෆාන් අයියේ..”

” ම්ම්ම්..”

” ම්__මං..”

” කියන්න යුහාන් මොකක්ද ප්‍රශ්නේ..”

” මං ඩ්‍රග්ස් ගත්තා..”

යුහාන්ගෙ කටින් පිට උන දේට අයාන් වගේම ස්ටෙෆාන් මූණෙන් මූණ බලා ගත්තා..

දෙන්නටම තරහයි යුහාන් එක්ක ඒත් මේ වෙලාවේ යුහාන්ගෙ හිත තවත් රිද්දන්න ඕනි කමන් නෑ එයාලට..

අයාන් යුහාන්ව තවත් ටිකක් තදින් එයාට තුරුල් කරන් ඔලුව අත ගෑවා..

” මං මුකුත් වෙන්න දෙන් නෑ නේ ඔයාට ම්ම්ම්..බය වෙන්න එපා හරිද..”

” අනේ ඒවා නැති උනාම මට අමාරුයි නේ..”

” යුහාන්..බය වෙන්න එපා මුකුත් වෙන් නෑ ඔයාට..”

ස්ටෙෆාන් යුහාන්ගෙ ඔලුව ගොඩක් ආදරෙන් අතගාලා..කම්මුල උඩින් අත තියද්දි යුහාන් කම්මුලේ බර අතට දීලා ඇස් පියා ගත්තා..

” මං ඉක්මනට ගිහින් එන්නම්..හවස් වෙද්දි අමාරු උනොත් කෝල් එකක් දෙන්න..බෙහෙත් අරන් එන්නම් ඔයාට හරිද..”

” හ්ම්ම්ම්..”

” ම්ම්ම්..”

” පරිස්සමින් ඉන්න..මචං මං ගිහින් එන්නම්..මෙයාව කන්ද පැත්තෙවත් එක්කන් යන්න කම්මැලි ඇති නේ..”

” හ්ම්ම්ම්..ගිහින් වරෙන් ඒනම්..”

යුහාන්ගෙ කොණ්ඩෙ අත ගාලා අයන්න්ගෙ පිටටත් තට්ටුවක් දාලා ස්ටෙෆාන් යන්න ගියා..

” අයියා සිතුම් කෝ..”

” ඔයා නිදි නිසා ඉක්මනට ගෙදර ගිහින් එන්නම් කියලා ගියා එයි තව ටික්කින්..ඇයි..”

” නිකන් එයා ආවම කන්දට එක්කන් යනවද මාව..කම්මැලි නේ ඇත්තට මට..”

” ම්ම්ම් එක්කන් යන්නම්කෝ..ඔයාට අමාරුවක් නැද්ද දැන්..”

” කොන්ද ටිකක් රිදෙනවා අයියා එච්චර අව්ලක් නෑ..”

” අර තිරිසනා…”

” ඇති අයියා එයාව මට මතක් කරන්න එපා..”

” යුහාන්..ඔයා__”

” මං එයාට ආදරෙයි..ඒත් තව දුරටත් බලාපොරොත්තු තියා ගන් නෑ..මං හිතුවෙ නෑ යෙතීශ් අයියා මට මෙහෙම කරයි කියලා..අයියා එයා මට ගොඩක් රිද්දුවා..”

” අඩන් නැතුව ඉන්නකො යුහාන්..කො මෙහෙ බලන්න..ඔයාට මං ඉන්නවා ස්ටෙෆාන් ඉන්නවා ආච්චි අම්ම ඉන්නවා සිතුම් ඉන්නවා..ඉතින් අඩන් නැතුව ඉන්න හරිද..අපි ඔයාට ආයෙ රිදෙන්න දෙන් නෑ යුහාන්..”

” මං ඔයාගෙන් දෙයක් අහන්නද යුහාන්..”

” ම්ම්ම්..”

” ස්ටෙෆාන්ව මැරි කරන්න කැමතිද..”

අයියගෙ ප්‍රශ්නෙට යුහාන් අයාන්ගෙ මූණ දිහා බලන් දෙන්න ඕනි උත්තරේ මොකක්ද කියලා කල්පනා කරන ගමන් හිටියා..

” හ්ම්ම්ම්ම්..”

යුහාන් බිම බලාන උත්තර දෙද්දි අයාන්ගෙ ඇස් වගේම හිතත් ගැස්සුනා..එයා හිතුවෙ නෑ යුහාන් මෙහෙම උත්තරයක් දෙයි කියලා.. ඒත් ඒ උත්තරේ කැමැත්ත වගේම අකමැත්තත් එකතු වෙලා තිබුනා..

” ඇත්තමද..”

” හ්ම්ම්ම්..”

” මට සතුටුයි..යුහාන් ඔයා හොදටම දන්නවා ස්ටෙෆාන් ඔයාට කොච්චර ආදරෙයිද කියලා..අයියව විශ්වාස කරන්න..ස්ටෙෆාන් ඔයාව හොදට බලා ගනී..චූටිම දුකක්වත් නොදී..”

” ම්ම්ම්ම්…”

” කෝ ගෙදර යන්..කිරි එකක් හදලා දෙන්නද..”

” හා..ආච්චි අම්ම කෝ..”

” ඇතුලෙ හිටියා යුහාන් ඔයා එද්දි හිටියෙ නැද්ද..”

” නෑ නේ..”

” එහෙනම් වත්තට යන්න ඇති..කැරට් ගලවන් එන්න යන්න ඕනි කිව්වා..ආච්චි අම්මට වෙනසක් පෙන්නන්න එපා හොදද..”

” හ්ම්ම්ම්..”

” එන්න යන්..”

අයාන් යුහාන්ගෙ අතින් අල්ලන් හෙමීට ගේ ඇතුලට එක්කන් ගියා..

.

.

.

.

.

.

යුහාන්ලා ගෙදරින් ආව ස්ටෙෆාන් hospital එකය ගිහින් යුහාන්ගෙ රිපෝර්ට් බැලුවා..ස්ටෙෆාන්ට ඕනි දැන් යුහාන්ට treatment කරලා එයාව කොහොම හරි හොද කරන්න..

රිපෝර්ට් ටිකත් අරන් එළියට ආව ස්ටෙෆාන් කෙනෙක්ට කෝල් එකක් ගත්තා..

” hello…”

” hello..උබලා වැඩේට ලෑස්තිද..”

” ඒවා හරී..තැනයි වෙලාවයි කියන්න..”

” අදම ඒ වැඩේ වෙන්න ඕනි..සහීත්ගෙ ක්ලබ් එක ලග..පාන්දට එක හමාරට විතර පොර එළියට එයි..කලු පාට කාර් එකක්..හැබැයි මැරෙන්න තරම් එපා..ගොඩක් විදවන්න වෙන විදිහට වැඩේ කරපන්..ඌට ඇර වෙන කෙනෙක් සීරීමක්වත් වෙන්නත් බෑ..”

” හරි බොස්..වැඩේ හරියට වෙයි..”

” ඕකේ..වැඩේ උනාම සල්ලි ටික මං දාන්නම්..මේකට හැබැයි කිසි කෙනෙක් අහු වෙන්න බෑ.. තේරුනාද..”

” තේරුනා බොස් වැඩේ හරියට වෙයි..උදේ වෙද්දි පොර ICU එකේ ඉදී..”

” Good..”

කෝල් එක කට් කරපු ස්ටෙෆාන් ඒත් එක්කම අයාන්ට කෝල් කරා..

” කියන්න..”

” ICU ඉන්න වැඩේ දුන්නම ඇතිද..”

” හ්ම්ම්ම්..මටනම් ඕනි මරලා දාන්න ඒත්..”

” ඕනි නෑ ඌ ඔහොම විදවයි..”

” මේ..”

” කියපන්..”

” ඉක්මනට වරෙන් ගුඩ් නිව්ස් එකක් තියනව කියන්න..”

” ඒ මොකක්ද..”

” වරෙන්කො ඉස්සල්ලා..”

” එන්නම්..ඩියෝ හම්බෙන්නත් යන්න ඕනි..”

” ඒ මොකටද ඌව හම්බෙන්නේ..”

” යුහාන්ට ඩ්‍රග්ස් දුන්නේ ඌ නේ..”

” ඉතින්..”

” ඌටත් වැඩක් සෙට් කරන්න එපැයි..”

” එපා උබ පාඩුවේ ඉදපන්..ඒ වැඩේ මං කරන්න්ම්..ඕකා කොහොමත් මගෙ නිරුවත ඉස්සරහා බලු කුක්කා වගේ නේ..ඒ නිසා උගෙන් පලි ගන්න එක එච්චර අමාරු නෑ මට..”

” ම්ම්ම්..එහෙනම් ඒක උබ බලා ගනින්..අරූගෙ වැඩේ අද රෑම වෙයි..”

” නියමයි..”

” කෝ යුහාන්..”

” අන්න කිරි බොනවා ආච්චි අම්මා එක්ක..ඌට කන්න මොනා හරි ගෙනෙන් එද්දි..”

” ගත්තා මං..”

” අම්මටසිරි මරු නේ..මේ මටත් මොනා හරි ගෙනෙන් ඈ..බායි පරිස්සමින් වරෙන්..”

.

.

.

.

.

යුහාන්ගෙ පැතෙන් එහෙම වෙන අතරේ යෙතීශ්ගෙ පැත්ත හිතනවට වඩා වෙනස් උනා..

හැම වෙලේම වගේ අරෝශ් යෙතීශ් එක්ක මේ වෙලාවෙදිත් ලගින්ම හිටියා..අරෝශ් එක්ක ක්ලබ් එකට ආව යෙතීශ් ඊයෙ ඉදන්ම ඉවරයක් නැතුව drinks ගන්නවා..අරෝශ් එයාව කොච්චර නවත්තන්න හැදුවත් එයාට ඒක කර ගන්න බැරි උනා..දෙවනි දවසෙත් පාන්දර එකත් පහු ඒත් යෙතීශ්ව තාම ගෙදර එක්කන් යන්න අරෝශ්ට බැරි උනා..

” ඇති යකෝ දැන්..තවත් ගත්තොත් උබ මැරෙයි..”

” ඉතින් මැරිලා ගියදෙන්..”

” මොන à·„à·”#තක්ද වෙලා තියෙන්නෙ ඕයි..තොට ඕක කරන්න කලින් හිතන්න තිබ්බා..”

” ඌ__ඌ මගෙ ඉස්සරහාම..හික්..අර à·„à·”#තව කිස් කරා..ඌ විදව න්න ඕනි ඒ නිසා..හික්..”

” නතවත්ත ගනින් උබෙ බොරුව..”

” බොරු මොකක්ද යකෝ බොරු..හික්…මං මගෙ ඇ__ඇස් දෙකටම දැක්ක යකෝ..බදාගෙන à·„à·”#න්න ලෑස්ති වෙනවා..”

” පොඩි ප#කයා..හික්..ඌ දන්නේ නෑ මං ඌට ආදරෙයි කියලා..”

” යෙතීශ්…..! “

” ඔව් යකෝ..ම්_මං ඌට ආදරෙයි..ඌත් මට ආදරෙයි..ඒත්..හික්..බෑ නේ..”

” ආදරේ කරන්න බෑ නෙ බං..”

” මොන à·„à·”#තක්ද යෙතීශ් තෝ කියන්නේ..”

” බයයි..ආදරෙයි..හික්..කරන්න බයයි..යුහාන් මාව දාලා ගියොත් ම__මට බයයි..”

” තෝ ආදරේ උනාට කොල්ලට රිද්දුවා..ආයෙ උබට යුහාන්ට ලන් වෙන්න බැරි වෙයි..”

” ඇයි ඇයි බැරි මට ඔන්නම් මං ලන් වෙනවා..මට ඕ__ඕන්නම් මං කිස් කරනවා මට ඕන්නම් මං ඌ එක්ක සෙක්ස් කරනවා..හික්..කව්ද ඌව මගෙන් ඈත් කරන්නෙ ඈ..කියපන්..”

” තෝ පො#නයා..දැන් පසුතැවියන්..”

” අරෝශ්…ඒ..දුකයි බං මේ..බලපන් ඉතින්..හික්..මෙන්න මෙතන..මගෙ පපුව මේ හදවත රිදෙනවා..මං අච්චර ලෝබකමින් පරිස්සම් කරපු සුදු රෝස මල මංම..හික්..ත්__තලලා දැම්මා..රිදෙන්න ඇතී..ඌට සිහියවත් තිබ්බෙ නෑ අන්තිමට..පව්ව් මගෙ පොඩි එකා..”

” අරෝශ්….මට ඌව ගෙනත් දීපන්..”

” ඇති දැන්..තෝ හොද සිහියෙන් ඉද්දි මං උබ එක්ක කතා කරන්නම්..ඕක නවත්තලා ගෙදර වරෙන් දැන් ඊයේ ඉදන් මේ à·„à·”#ත අස්සෙ රින්ගන් මට ගෙදර යන්නත් නෑ නිදි මතයි ඕයි..”

යෙතීශ්ගෙ අතේ තිබ්බ බෝතලේ පැත්තකි තිබ්බ අරෝශ් යෙතීශ්ව එක්කන් යන්න හැදුවත් යෙතීශ් ඒකට කැමති උනේ නෑ..

” එහාට පල..යුහාන්ට එන්න කියපාන්..”

” ප#ක් කියවන් නැතුව වරෙන් බං..”

” එන්න කියපාන්..”

” අහ්..යුහාන් කාර් එකේ..යන් දැන් එන්න කිව්ව උබට..”

” අහ්..යුහාන්..හික්..ඉන්නවද..යන් යන්..ඉක්මනට යන්..”

අරෝශ්ගෙ බොරුවට රැවටුන යෙතීශ් වෙරි මතේම අරෝශ්ගෙ කරේ එල්ලුනේ කාර් එකේ ඉන්න යුහාන්ව බලන්න යන්න..

යෙතීශ්ව එයාගෙ ඇගර බර කර ගත්ත අරෝශ් යෙතීශ්ව එක්කන් ක්ලබ් එකෙන් එළියට ආවා..

” ඕම ඉදපන් මං ඉක්මනට එන්නම්..”

පාර අයිනෙ තිබ්බ කාර් එකේ යෙතීශ්ව වාඩි කෙරෙව්ව අරෝශ් ආයෙත් ක්ලබ් එක ඇතුලට ගියේ සහීත්ව හම්බෙලා එන්න..

” යුහාන් කෝ ඔයා..යෙතීශ් අයියට සමාව දෙනවා නේද..”

” කෝ නෑ නේ යු__යුහාන්..මං ආදරෙයි නේ..රිදුනද ඔයාට..”

” යෙතීශ් අයියා..හික්.. රෝස මලට රිද්දුවට සොරී..ආයෙ රි ද්දන් නෑ..”

කාර් එකේ තනි උන යෙතීශ් තනියම කියවන්න ගත්තේ යුහාන් ලග ඉන්නව කියලා හිතාන්..

තමන්ට යුහාන් ගැන දැනෙන හැගීම මොකක්ද කියලා යෙතීශ් තේරුන් ගද්දි එයා පරක්කු වැඩී..මේ වෙද්දිත් යුහාන් යෙතීශ්ගෙන් ඈතට යන්න පටන් අරන්..

තනියම කාර් එකට වෙලා අසිහියෙන් කියව කියව හිටිය යෙතීශ්ට පෙනුනේ නෑ එයාගෙ කාර් එක පැත්තට වේගෙන් එන ලොකු ට්‍රක් එක..

*****

😪👍

ආයෙ පස්වෙනිදයින් පස්සෙ එන්නාම්..බිසී ගොඩක් මේ දවස් ටිකේ..

vote and comment 👇

Tags: read novel Friend With Benefits Ðÿ–¤ Âœ… part 19 ❀, novel Friend With Benefits Ðÿ–¤ Âœ… part 19 ❀, read Friend With Benefits Ðÿ–¤ Âœ… part 19 ❀ online, Friend With Benefits Ðÿ–¤ Âœ… part 19 ❀ chapter, Friend With Benefits Ðÿ–¤ Âœ… part 19 ❀ high quality, Friend With Benefits Ðÿ–¤ Âœ… part 19 ❀ light novel, ,

Comment

Leave a Reply

Chapter 19